Product Tag: Hada

Hada

Showing all 3 results

Show:

අහස ගුගුරන හඬ

Highlights:

මගේ දැත මත වූ අමිමාගේ දැතේ ග්‍රහණය වඩාත් දැඩි වූ අතර , මම දිගටම කතා කලෙමි. ”අනේ අමිමේ සුදු හමක් තියන එක ඔච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක්ද? මොකක්ද එකේ ඔච්චරම ආඩම්බර වෙන්නේ තියෙන්නේ?” අමිමාගේ ග්‍රහණය තවමත් ලිහිල් වුයේ නැත. ”එකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා කෙයිසි. සුදු හමේ වගේම කළු හමේත් ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙකුගේම හමේ පාට එක සමාන නැහැ .එත් එහෙම වුනි කියලා එක පාටක් උසස් වෙන්නේත්වත් , තව පාටක් පහත වෙන්නෙවත් නැහැ.”

හඳ සාක්කි කීම

Highlights:

1946 මාර්ටින් වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්‍රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්‍රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා,  තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්‍යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.

එන්න යන්න හඳ බලන්න

Highlights:

“ඒ කියන්නෙ හඳට තව ටික දුරයිද?” බටිති අයියාගෙන් ඇහුවා. “අපොයි නෑ ළගයි වගේ පෙනුණට තව ගොඩක් දුර තියෙනවා. පෘථීවීයේ ඉඳලා කිලෝ මීටර 384,400 ක් දුරයිනෙ.” අයියා උත්තර දුන්නා.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping