Product Tag: hela basa

hela basa

Showing all 26 results

Show:

උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පුරාතන ගද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

උසස් පෙළ පුරාතන පද්‍ය සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත නූතන පද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

සරල වියරණ දැනුම

Highlights:

1997 වසරේ සිට 2017 වසර දක්වා පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගවල සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට අයත් සියලුම ව්‍යාකරණ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු කැටිකරගත් ඉතා අගනා කෘතියකි. මෙය විභාගයේදී ඉහළ සාමාර්ථ්‍ය ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සිදු කරයි.

පිල්ලම් පොත

Highlights:

පිලි හෙවත් පිල්ලම්, සිංහල භාෂාවේ අනන්‍යතාවය නිරූපණය කරන්නකි. තනි අකුරු උගත් ළමයාට පිල්ලම් සහිතව සිංහල භාෂාවේ පද හුරුව ලැබීමට පිල්ලම් පොත වඩාත් දායක වේ.

සිංහල ජන වහර

Highlights:

ප්‍රස්ථාව පිරුළු, රූඪි, ආප්තෝපදේශ, තේරවිලි සහ ප්‍රාදේශීය ව්‍යවහාර මේ කෘතියේ අන්තර්ගත ය. පාසල් සිසුන්ගේ ජන වහර පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

සිංහල පද වර්ග

Highlights:

තනි පද, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද, යුගල පද සහ ඒක වචන බහු වචන පද මේ කෘතියේ අන්තර්ගතය. පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

BUY EBOOK VERSION

ප්‍රායෝගික ලේඛන

Highlights:

විවිධ දැන්වීම් සැකසීම, රාජකාරි ලියුම්, ආරාධනා පත්‍ර වැනි දේ පිළියෙල කිරිම පාසල් වියෙහි සිටම හුරුවිය යුත්තකි. මේවා සකස් කළ යුතු යම්කිසි ක්‍රමවත් පිළිවෙළක් පවතී. ඒ පිළිබඳව මෙම කෘතියෙන් ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කෙරේ.

කුමාරොදය 6 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 6 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

BUY EBOOK VERSION

කුමාරොදය 5 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

BUY EBOOK VERSION

කුමාරොදය 4 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 4 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

BUY EBOOK VERSION

කුමාරොදය 3 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 3 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

BUY EBOOK VERSION

කුමාරොදය 2 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 2 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

BUY EBOOK VERSION

පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා අක්ෂර වින්‍යාසය

Highlights:

අක්ෂර වින්‍යාශය නිවැරදිව හැදෑරීම සඳහා සම්පාදනය කරන ලද පොතකි. පාසල් සිසුන්ට මෙන්ම පොදුවේ ඕනෑම අයෙකුට භාවිත කළ හැකි අයුරින් සරල බසින් ලියැවී තිබේ.

කුමාරොදය 1 ශ්‍රේණිය

5 ★
5 ★
3 Ratings
5 ★
3
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 1 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

BUY EBOOK VERSION

10,11,12,13 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ වැඩපොත

Highlights:

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්‍රමාණුකූලව සහ සරලව සිංහල ව්‍යාකරණ ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ. ‍

ව්‍යාකරණ ගුරුවරයා – විභක්ති

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ විභක්ති පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

ව්‍යාකරණ ගුරුවරයා – අක්ෂර වින්‍යාශය

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අක්ෂර වින්‍යාශය පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – ක්‍රියා පද

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ක්‍රියා ලද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – අව්‍ය පද

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අව්‍ය පද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – වාක්‍ය ලිවීම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට වාක්‍ය ලිවීම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – සමාස

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට සමාස පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – ප්‍රත්‍යාර්ථ නාම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ප්‍රත්‍යාර්ථ නාම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – සන්ධි

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ සන්ධි පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා සිංහල ව්‍යාකරණ

Highlights:

මෙය සම්පාදනය වී ඇත්තේ අ.පො.ස. සා.පෙළ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙහි ඇතැම් පාඩම් පහළ ශ්‍රේණිවල සිසුන්ට ද ප්‍රයෝජන ගත හැකි සේ සකස්කොට ඇත. ව්‍යාකරණ සම්බන්ධව පාසල් සිසුනට අවශ්‍ය දැනුම ඉතාම සංක්ෂිප්තව ඇතුළත් කොට තිබීම මෙහි ඇති විශේෂත්වය වේ.

හෙළ බස පින්තූර හෝඩිය

Highlights:

අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත පිනවූ හෙළ බස පින්තූර හෝඩිය නව වර්ණවත් සිතුවම් සහිතව නැවත මුද්‍රණය වී ඔබ අතට මෙසේ පත් වෙයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.

BUY EBOOK VERSION

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාශය සහ අකාරාදිය

Highlights:

සිංහල බසින් ලියද්දී අක්ෂර වින්‍යාසයට හිමි වන්නේ වැදගත් තැනකි. යම්කිසි වචනයක අකුරු සම්මත රීතියකට අනුව ගැළපීම අක්ෂර වින්‍යාසය යනුවෙන් හඳුන්වනු ලබයි. එක් අක්ෂරයක් නොගැළපීම නිසා යම් වදනක අර්ථය සහමුලින්ම වෙනස් විය හැකිය. එවිට යම්කිසි වාක්‍යයක් තුළින් පවසන්නට බලාපොරොත්තු වන අර්ථය වෙනස් වේ. සිංහල භාෂාව නිවැරදිව හැසිරීමේ දී අක්ෂර වින්‍යාසය වැදගත් වන්නේ එබැවිනි. මෙම කෘතිය බොහෝ දෙනෙකුට වරදින්නට ඉඩකඩ ඇති වදන් රාඔියක නිවැරදි අක්ෂර වින්‍යාසය ඉදිරිපත් කරයි. එබැවින් පාසල් දරුවන්ට මෙන්ම සිංහල බසින් ලේඛන කටයුතුවල යෙදෙන්නන්ට ද මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping