Product Tag:  Historical Fiction books

 Historical Fiction books

Showing all 3 results

Show:

රොබට් නොක්ස්

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

රොබට් නොක්ස් ලංකාව නමැති ද්වීපයේ ඓතිහාසික සබඳතා” නමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් හෙළි කළ තොරතුරු පාදක කර ගනිමින් ප්‍රබන්ධිත ඓතිහාසික නවකතාව.

පොල් රුප්පා සහ මුතු පංති

Highlights:
ආචාර්ය ඇලන් වෝල්ටර්ස් විසින් සිලෝනය සංචාරය කොට තමා ලද අත්දැකීම් ඇසුරෙන් වර්ෂ 1892 දී ලියා ප්‍රකාශයට පත් කළ, දහ නම වන සියවසේ මෙරට පරිසරය හා සාමාන්‍ය ජන ජීවිතය පිලිබඳ මෙතෙක් අප නො ඇසූ හො නො දැන සිටි බොහෝ දෑ විශිෂ්ට දැනුමක් හා නිරීක්ෂණ කෞශල්‍යයක් තුලින් අලංකාර ලෙස හෙළි කරන සම්භාවනාවට පත් ඉංග්‍රීසි කෘතියේ සම්පූර්ණ,සමාන සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තන ය.

දමරඣ

Highlights:

ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතු වලට මෙන්ම විපක්ෂනායක නිල නිවසේ කටයුතු වලට පවා නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි.දෙපාර්ශවයෙම ප්‍රභුන් බොහෝමයක් හඳුනන්නෙකි.සියලු දෙනාට මූල්‍යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිව හොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුලු කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුණු දෙයකි.කාළ වර්ණ වූ මෙම පුරුෂයා යක්ෂ ගෝත්‍රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය.මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල් පට අතරින් විසිරී ගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට වයස ගැන තතු දක්වන කිසිඳු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබිණි.වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්වයක්උදා වූයේ නම් ඔහු හෝ ඇය මල් කලඹ ඉතා සතුටින් බාරගනු ඇත. ආරක්ෂක අංශයක අයෙකුට මෙවැන්නක් වූයේ නම් ,සැක සිතා බෝම්බ නිශ්ක්‍රිය අංශයට හෝ අමතනු ඇත. නමුත් චානා ඒ් දෙකොසටම අයත් නොවූ නිසා ප්‍රශ්නය තමා විසින්ම විසඳාගත යුතුව ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping