Product Tag: Ingrisi Igena Genime Pahasu Maga

Ingrisi Igena Genime Pahasu Maga

Showing the single result

Show:

ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ පහසුම මග

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් සිදුවන්නේ විවිධ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමයි. අදහස් ප්‍රකාශ කළ යුත්තේ ව්‍යාකරණ රීතිවලට අනුවයි. මේ පොතේ අරමුණ වී තිබෙන්නේ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට පුහුණු කිරීමයි. ව්‍යාකරණ රීතිවලට අනුකූලව කතා කිරීමට සහ ලිවීමට අවශ්‍ය පුහුණුව මේ පොතෙන් ලබාගත හැකිය. එම නිසා ව්‍යාකරණානුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මෙම පොතෙන් ඉක්මණින් ලබාගැනීමට පුළුවන.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping