නිමක් නැති කඳුළු මැද ගෙවෙන පරම්පරා කීපයක කතාන්දරයකට පස්සේ, ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් රිදී කාසි සැලෙන හඬින් සිනාසෙමින් අමතක කරලූ ඒ මල් කැකුළ… පෙති තළා පොඩිකළ කැකුළු මල විකසිතව, බඹරෙකුට ළං නොවී පෙම් කරන අපූරුව…
නේකවිධ වේදනා, දුක් සුසුම්, සතුට මැද ගෙවෙන ජීවිතවල අපූරු කතාන්දරයයි ‘ගිරි හිස ඉඳුවර’