Product Tag: mahadanamuththa

mahadanamuththa

Showing all 6 results

Show:

මහදැනමුත්තයි කොටි රජ්ජුරුවොයි

Highlights:

දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. කොටියකුගෙන් ගමට සිදු වන කරදරය විසඳා ගැනීම සඳහා මහ දැනමුත්තා දුන් අපූරු විසඳුම ගැන රසවත් කතාවක් මේ පොතින් කියවෙයි

BUY EBOOK VERSION

මහදැනමුත්තයි පැණි රස වතුරයි

Highlights:

දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. රසවත් ජලය ඇති ළිඳක් ගළවා ගෙන යාමට මහ දැනමුත්තා ඇතුළු ගෝල පිරිස ගන්නා අපූරු උත්සාහයක් ගැන මේ පොතින් කියවෙයි.    

මහදැනමුත්තයි අශ්ව බිත්තරෙයි

Highlights:

දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. අශ්වයෙක් සොයා ගැනීම සඳහා ළිඳක් ඉසින්නට යන මහ දැනමුත්තා ඇතුළු ගෝල පිරිස ගැන අපූරු කතාවක් මේ පොතේ අන්තර්ගත වේ

BUY EBOOK VERSION

මහදැනමුත්තයි ගුටි වරුසාවයි

Highlights:

දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. මේ පොතින් මහ දැනමුත්තාගේ නැතිවුණු ගෝලයකු සෙවීම ගැන රසවත් කතාවක් කියවෙයි.

BUY EBOOK VERSION

මහදැනමුත්තයි එළුවාගේ ඔළුවයි

Highlights:

දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. මුට්ටයක් තුළ ඔළුව හිර වුණු එළුවකු ගළවා ගැනීම සඳහා මහ දැනමුත්තා දුන් අපූරු උපදේශයක් ගැන කියවෙන රසවත් කතාවකි.

BUY EBOOK VERSION

මහදැනමුත්තයි වී වැපිරිල්ලයි

Highlights:

දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. මේ පොතින් මහ දැනමුත්තාගේ ඇතුළු ගෝල පිරිස වී කුඹුරු වැඩ කරන්නට ගොස් සිදු වන අකරතැබ්බයක් ගැන රසවත් කතාවක් ගෙන එයි.  

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping