Product Tag: Minisa

Minisa

Showing the single result

Show:

සැබෑ මිනිසෙකුගේ කතාවක්

Highlights:

යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්‍රාඩය වටලෑමට මොස්කව්නගරයට ළං වීමටද ඔවුහු සමත් වුහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ටි ජර්මන් සේනාවට විරුද්ධවවිරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිරීමට නැගී සිටි සෝවියට් සෙබළාකවුද එම හිම යුද සමයේදී සතුරෝත් මිතුරොත් ඉතා හොඳින් හදුනා ගත්හ. දේශප්‍රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝවියට් ජනතාව පෙන්වුයේ අසමසම විරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළබඳ කතාවකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping