Product Tag: Minissu

Minissu

Showing all 3 results

Show:

මට හමුවූ පුදුම මිනිස්සු – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ජයසුමන ධර්මබන්දු විසින් රචිත ‘මට හමුවූ පුදුම මිනිස්සු’ කෘතියයි.

පිටිසර මිනිස්සු

Highlights:

මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිතිකරුගේ දැක්ම පළල් ය. සරලය මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජිවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්‍රදායයන් පිලිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීයලෙසපිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.

අසරණ මිනිස්සු

Highlights:

දොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත්පිටපත තම සගයෙකු වූ ග්‍රීගොරෝව්ච්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්‍රහයක් පල කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්‍රසොච් නමැති ප්‍රකාශකයාට පෙන්වීය. නික්‍රසොච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිලිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්‍රසිද්ධ විචාරයකුව සිටි බෙලින්ස්කි නමැති ලේඛකයා වෙත ගෙන ගොස් “මම අවේ අලුත් ගොගොල් කෙනෙකු පහල වී සිටින බව කියන්ටයි” කියමින් එය ඔහුට දුන්නේය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping