Product Tag: Pannaraya

Pannaraya

Showing all 4 results

Show:

වානේ පන්නරය ලැබූ හැටි 2

Highlights:

වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි දෙවැනි කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

වානේ පන්නරය ලැබූ හැටි 1

Highlights:

වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි පළමු කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

වානේ පන්නරය ලැබූ හැටි 1

Highlights:

මෙම නවකතාවේ චරිත නායකයා වන නිකොලායි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සෙබලෙක් විය. ඔහු සතුරා කෙරෙහි වෛරයෙන්ද ස්වකීය මාතෘ භූමිය කෙරෙහි ආදරයකින්ද යුතුව සටන් බිමට ගියේය. සටන් කළේය. තුවාල ලැබුවේය.

වානේ පන්නරය ලැබූ හැටි 2

Highlights:

මල්ලි, මේ ක්‍රියාව කඩදාසි වීරකමකි, ඕනෑම මෝඩයෙකුට, ඕනෑම වේලාවකදී නුබව මරා දමන්නට පුළුවනි. තත්වයෙන් මගහැරීමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුළු ක්‍රියාවත් සිය පණ නසා ගැනීමයි. අමාරු උනාම වෙඩි තබා ගන්නවා. මේ ජිවිතයේ සියලු අමාරුකම් මැඩ ජයගැනීමට නුඹ උත්සහ කලාද?

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping