Product Tag: platinum edition

platinum edition

Showing all 2 results

Show:

ගුණසේන 5 ශේණිය ශිෂ්‍යත්ව තක්සලාව – BUNDLE OFFER

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver, Gold සහ Platinum යන ප්‍රශ්න පත්‍ර කට්ටල 4කින් යුතු බණ්ඩලය ඔබට දැන් මිලදී ගත හැක.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition

4.2 ★
4.2 ★
5 Ratings
5 ★
3
4 ★
0
3 ★
2
2 ★
0
1 ★
0
Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්‍ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර 5 ක් ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයට සමගාමීව පැය 1.30 ක සම්මන්ත්‍රණ 10 ක් ඔබ වෙනුවෙන් නොමිලේ සූදානම් කර ඇත.
එහි පළමුවන සම්මන්ත්‍රණ ද්විත්වය 2022 ජනවාරි 10 වනදා ද,දෙවැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 11 ද,තෙවැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 12 ද,සිව්වැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 13 ද,පස්වැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 14 වනදා ද ගුණසේන YouTube නාලිකාවෙන් ඔබට නැරඹිය හැකිය. Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ඇති පළමුවන ප්‍රශ්න පත්‍ර 5ත්, දෙවැනි ප්‍රශ්න පත්‍ර 5ත් ඉතා පුළුල්ව මෙහි දී සාකච්ඡාවට ලක් කෙරේ.

 

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping