මාස අටක දීර්ඝ චාරිකාවෙන් අර්ධයක් සම්පූර්ණ කළ අභ්යවකාශගාමීහු මානසික ව්යාකූලතාවන්ට ගොදුරු වෙති. රතු ග්රහයා ආසන්නයේ දී බරපතළ අනතුරකට ලක්වනම් සෙයිලාන් යානයේ පිරිස මුදාගැනීමේ ඔමේගා මෙහෙයුම ආරම්භ වෙයි.
අනපේක්ෂිත සිදුවීම් හමුවේ කැතීට තම උත්තරීතර අරමුණ ඉටුකර ගත හැකි වේද?