Product Tag: Rusiyan

Rusiyan

Showing the single result

Show:

සම්භාවනීය රුසියන් සාහිත්‍ය රුසියන් කෙටිකතා

Highlights:

මට අවංකව කියන්න.හැම ගැහැණියක්ම මුළුහිතින් හැම දෙයක් කැප කරන විනීත,ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් තම හෘදයෙන් ගැඹුරින්ම පතන්නේ නැද්ද. “ඇත්තෙන්ම සීයෙ හැම ගැහැනියක්ම පතනවා”. “ඉතින් ඒක නැති හින්ද ගෑනු ඒකට පලිගන්නවා.තව අවුරුදු තිහකින්,එක දකින්න මම ජීවත්වෙන්නේ නෑ .නමුත් වේරා උඹට පුලුවන් මං කියන දේ මතක තියා ගන්න.තව අවුරුදු තිහකින් ගැහැනු ලෝකයේ විශාල බලයක් අයත් කරගන්නවා.ඔවුන් බොහොම ලස්සනට අඳීවි.ගෑනු පිරිමින්ව, අධම නිවටුන් වගේ පා සෙවනට ගනීවි.ඔවුන්ගෙ බොහෝ සුළු පැතුම් හා කල්පනා අපට වේදනා උපදවන නීතිරීති වේවි.ඒ ඔක්කොම පරම්පරා ගණනක් අපට ප්‍රේමයට ගරු සම්මාන, නමස්කාර කරන්නට බැරි වීම හින්දයි.ඒක පලිගැනීමක්.උඹ දන්නවද නීතිය? ක්‍රියාවත් ප්‍රතික්‍රියාවත් සමානයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping