Product Tag: S.Godage and Brothers (Pvt) Ltd.

S.Godage and Brothers (Pvt) Ltd.

Showing all 6 results

Show:

සුදු සෙවණැලි

Highlights:

“සුදු සෙවණැලි” නවකතාවට පසුබිම් වී ඇත්තේ එක්දහස් අටසිය හතලිස් අටේ මාතලෙන් පටන් ගත් ජාතික විමුක්ති අරගලයයි. එය අවසන් වූයේ පරාජයෙනි. ඉන් පසු ඉංග්‍රීසි ආධිපත්‍ය පූර්ණ ලෙස මෙරටෙහි ස්ථාපිත විය. ඔවුන්ගේ අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය හා අධ්‍යාපනය විසින් මෙරට ජන ජීවිතය ශීඝ්‍ර පරිවර්තනයකට අසුකර ගනු ලැබිණ. “සුදු සෙවණැලි” වලින් කියවෙන්නේ එයයි.

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව වර්ග කළ බහුවරණ ප්‍රශ්න සමතුලිතතාව

Highlights:
  • රසායනික පද්ධති හා සමතුලිතතාව
  • අයනික සමතුලිතතා (සමජාතීය)
  • අයනික සමතුලිතතා (විෂමජාතීය)
  • කලාප සමතුලිතතා (සමජාතීය)
  • කලාප සමතුලිතතා (විෂමජාතීය) – ද්‍රව/වාෂ්ප
  • කලාප සමතුලිතතා (විෂමජාතීය) – ද්‍රව/වායු

 

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාව විසඳුන් ගැටලු

Highlights:

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාව

  • රසායනික සමතුලිතතාව
  • අයනික සමතුලිතතා (සමජාතීය)
  • අයනික සමතුලිතතා (විසමජාතීය)
  • කලාප සමතුලිතතා (ද්‍රව / වාෂ්ප)
  • ද්‍රව/වායු සමතුලිතතා

අ.පො.ස (උසස් පෙළ) කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය

Highlights:

අ.පො.ස (උසස් පෙළ) – රසායන විද්‍යාව – නව නිර්දේංශයට අයත් ‘කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය’ යන ඒකකයට අදාළ වන පරිදි මෙම කෘතිය සකසා ඇත.ඉහත ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතෙන් ආවර්ණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

කුරුගහ මණ්ඩිය

Highlights:

පරිසර සං‍රක්ෂණය, පරිසර දුෂණය, පරිසර ගවේෂණය, පරිසර කළමනාකරණය මෙන්ම දුරාතීතේ පටන් මෙරට ජන ජීවිතය හා බැදුණු පාරිසරික වටිනාකම් ද තෙවසරකට අධික කාලයක් පුරා රිවිර හරහා කූරගහ මණ්ඩිය ඔස්සේ ගලා බැස්සේය. ඒ අතුරින් තෝරාගත් විශේෂිත තීරු ලිපි එකතුවක් මෙසේ දොරට වඩිනුයේ මෙරට පාරිසරික ප්‍රවෘත්ති කලාව නව මංපෙතකට යොමුකරමිනි.

මිටියාවත

Highlights:

කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්‍රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවත නැවතත් සිතන්නට යොමු කරමිනි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping