Product Tag: Sakila Publisher

Sakila Publisher

Showing all 4 results

Show:

දැනමුතු මාමා කී කතා – 3

Highlights:

“දැනමුතු මාමා කී කතා” පොත් පෙළ, ළමුන්ට වඩාත් සමීප විය හැකි, පරිසර හිතකාමී විද්වතකු වන “දැනමුතු මාමා කී කතා” ගේ චරිතය හඳුන්වා දෙමින් සාහිත්‍ය, රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන් තුළ දැනුම වර්ධනය කිරීමට උත්සාහ ගනී.

තරුණ රජතුමා ඇතුළු කතා අටක්

Highlights:

මෙය ඔස්කා වයිල්ඩ් ගේ තරුණ රජතුමා ඇතුළු තවත් කතා නමැති ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කතා සංග්‍රහයේ හය වැනි මුද්‍රණයයි.

ප්‍රදීපාගාරය යට

Highlights:

1995 වසරේ රාජ්‍ය සම්මාන දිනු හොඳම කෙටිකතා සංග්‍රහය

විශ්ව විද්‍යාලවල පරිශීලන ග්‍රන්ථයකි.

අ.පො.ස.(උසස් පෙළ) සඳහා ප්‍රදීපාගාරය යට නැමති කෙටි කථාව නිර්දේශ වී ඇත.

රංග කලා ප්‍රවේශය

Highlights:

නාට්‍ය හා රංග කලාව (DRAMA & THEATRE) විෂය අළලා ලියන ලද
මෙම ග්‍රන්ථයේ නවතම මුද්‍රණය මෙය යි. ජාතික අධ්‍යාපන ආයතනය
මඟින් උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් පරිශීලන
ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කර තිබීම හා මෙම විෂය අළලා ලියන ලද
ප්‍රාමාණික ග්‍රන්ථයක් ලෙස විද්වතුන් විසින් සම්මත කරනු ලැබීම, මෙම
මුද්‍රණය බිහි වීමට හේතු සාධක වූ බව කිව මනා ය.

නාට්‍ය නිෂ්පාදනය හා වේදිකා ශිල්පය පිළිබඳ ව ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ
අත් පොත් සුලභ වුව ද,එ බදු ග්‍රන්ථයක් තවමත් සිංහල පාඨකයා අතට
පත් වී නොමැත. ‘රංග කලා ප්‍රවේශය: විමර්ශනාත්මක අධ්‍යයනයක්’ නමැති
මෙම ග්‍රන්ථය එම ඌනතාව පිරිමසාලීම සඳහා සම්පාදනය වූවකි.

නාට්‍යයක පෙළ තෝරා ගැනීමේ සිට නිෂ්පාදනය දක්වා නිර්මාණ ක්‍රියාවලිය ද
නාට්‍ය සංවිධානය, කළමනාකරණය, මේ රට රංග ශාලා ඉතිහාසය ,
රංග ශාලා වාස්තු විද්‍යාව, අංගාලෝකය පිළිබඳ ඉතිහාසය හා වේදිකා
ශිල්පය වැනි විෂය කරුණු පුළුල් වශයෙන් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping