සන්නිවේදනය යන්නෙහි පදානුගත අරුත වන්නේ අදහස් හෝ හැඟීම් වඩා හොඳින් ප්රකාශ කිරීම යන්නය. ඉංග්රීසි බසින් ඊට යොදන Communication යන පදය Common + Munis යන පද එකතු වී සැදෙන්නකි. Common යනු පොදු බවයි. Munis යන්න ලතින් භාෂාවෙන් “යමක් ඇති කිරීම” යන අරිත දෙයි. ඒ අනුව කොමියුනිකේෂන් යන්නෙහි තේරුම පොදු බවක් ඇති කිරීම යන්නය.