මෙම ග්‍රන්ථයේ දී ඔබේ කතාව නිවැරදිව ව්‍යුහගත කර කෙටි සටහන් හා චිත්ත සිතුවම් සකසාගත හැකි අන්දම සිට ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක සකසා ගන්නා අන්දම, විශ්වාසයෙන් යුතුව කතාවක් කරන අන්දම යන ශ්‍රාවකයන්ගේ සිත් දිනාගන්නා අන්දම පැහැදිලි කෙරේ.
පොදුජන ඇමතුම් මෙන් ම කුඩා කණ්ඩායම් ඇමතීම කාර්යාලවල දී දෛයිනික, මාසික වාර්තා ඉදිරිපත් කිරීම්, විශ්ව විද්‍යාල හා අනෙකුත් ආයතනවල විභාග අවශ්‍යතා සඳහා ව්‍යාපෘති නිබන්ධන වාර්තා ඉදිරිපත් කිරීම්, සාර්ථකව පැහැදිලිව ව්‍යක්තව දක්වන අන්දම පැහැදිලි කර ඇත.