Product Tag: Shanthi

Shanthi

Showing all 2 results

Show:

වේතරණි

Highlights:

වේතරණී යන පදය උස්සද නම් නරකාදියට යෙදී ඇත. තුනුරුවන් සන්තක දේ කන බොන වනසන අය මේ නරකයේ උපදින බව කියවේ. වේතරණී නම් නරකයෙහි ඇතැයි සලකන ලෝදියෙන් පිරී ඇති ගංගාවකට ද මේ නම යෙදී ඇත. බුත්සරණේ 149 පිටුවේ මෙසේ ඇත.”කපක් මුළුල්ලෙහි තැවී ගියාවූ ලොහොදියෙන් පිරුණු වේතරණී ගංගාව”. බුදුගුණ අලංකාරයේ 316 කවියේ “හැමකල් දලමුල් වේතරණී ගඟ” වසයෙන් ඇත. සද්ධර්මාලංකාරයේ 620 පිටුවේ ” අසිපත්‍ර වනය වේතරණී නදිය අංගාර පර්වතය සංඝාත නරකය යන මෙහි බොහෝ දුක් ඇත්තේය.” වසයෙන් ඇත. අපායට යන පාර යන අරුත ගැනීමට ද පුළුවන. කුතුහලයෙන් පිරි, වෙනස්ම ආරක, අකුරක් පසා ඔබ සිත ඇදබැඳ තබා ගන්නා වේතරණිය කියවන්න

දුවිලි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

තැලී පොඩි වී ගිය පුද්ගල චරිත අතර සිදුවන සමාජ ඝට්ටනය පිළිබඳ ප්‍රවීණ නවකතා රචිකාවියක වන ශාන්ති දිසානායක විසින් නිර්මාණය කරන ලද කෘතියකි. ඒ ඒ චරිත ජිවිතය දෙස බලන ආකාරය විවිධ කෝණයන්ගෙන් විග්‍රහ කරන්නට ලේඛිකාව උත්සාහ දරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping