Product Tag: Sirakaruwa

Sirakaruwa

Showing all 3 results

Show:

බිම් ගෙයි සිර කරුවා

Highlights:

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම් ගෙයි සිර කරුවා” නමැති ග්‍රන්ථය, සැබවින් ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි. රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. ඒ කල මේ පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, මේ පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද, විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්හ සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

කාලාවකාශයේ සිරකරුවා

Highlights:

කාලාවකාශයේ සිරකරුවා හිස මදක් ඔසවා බැලු විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලී වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේවලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය . වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුනාක් මෙන් ඒ තුළ සම්පුර්ණයෙන්ම ගිලි නොපෙනී ගියේය.

සිරකරුවාගේ බිරිඳ

Highlights:

ගොවිපොළෙහි ගෙවන්නට වන ඒකාකාරී ජීවීතයෙන් වෙහෙසට පත්වන තරුණ ඉසී ඉන් ඔබ්බට ඇති ලෝකය ගවේෂණය කිරීමේ නොතිත්ආශාවෙන් පෙළෙන ආකාරය ජීවිත අවදානමද නොතකා ඇය ගන්නා තීරණ ඉසී සහ බිල් නැවත නාසීන්ගේ ග්‍රහණයට හසු වීම සහ එතැන් පටන් ඔවුනට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක සමුදායක් .

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping