Product Tag: vidyawa

vidyawa

Showing all 25 results

Show:

7 ශ්‍රේණිය විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය ( නව විෂය නිර්දේශය )

Highlights:

7 ශ්‍රේණිය විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය ( නව විෂය නිර්දේශය )

6 ශ්‍රේණිය විද්‍යාව (නව විෂය නිර්දේශය) ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය

Highlights:

6 ශ්‍රේණිය විද්‍යාව (නව විෂය නිර්දේශය) ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය

විද්‍යාව (6 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers

Highlights:

විද්‍යාව (6 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers

විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 10 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 10 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් 7 ශ්‍රේණිය

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

විද්‍යාව ( 9 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)

Highlights:

විද්‍යාව ( 9 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers (NEW SYLLABUS)

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – විද්‍යාව

Highlights:

• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.

ලොව ප්‍රකට විද්‍යාඥයින්

Highlights:

ලෝ ප්‍රකට විද්‍යාඥයන් පස් දෙනෙකු පිළිබඳ බොහෝ තොරතුරු මේ කෘතියෙන් ගෙන එයි. කැපවීමත් දුක් දොම්නස් මතින් අභීතව ජීවිතයට මුහුණදීම නිසා ලෝකයේ ගමන් මඟ හෙළි-පෙහෙළි කරන්නට උරදුන් මේ ශ්‍රේෂ්ඨ චරිත කතා රස විඳීමෙන් දරුවන් තුළ නිර්මාණ සිතිවිලි අවදි වීමත් වීර්යය හා අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වීම නිසැකයෙන් ම සිදු වෙයි.

ශ්‍රී ලංකා සිතියම් පොත

Highlights:

සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.

නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත – 100 වැනි සංස්කරණය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සිතියම්කරණය පිළිබඳ ලෝක පූජිත, වර්ෂ 1834 දී එක්සත් රාජධානියේ ආරම්භ කළ, ජෝර්ජ් ෆිලිප් සමාගම, බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමය සමග එක්ව ප්‍රකාශයට පත් කෙරෙන Philip Modern Atlas හි සිංහල සංස්කරණය, ‘නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත’ ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. මෙය ඉංග්‍රීසි බසින් පළ වූ Philip Modern Atlas හි 100 වැනි සංස්කරණයේ සිංහල අනුවාදය වන අතර අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සමග යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා සිතියම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. පිටු 184කින් සමන්විත මෙය දේශපාලන, භෞතික, දේශගුණ, තේමා සිතියම්, ජනගහනය, භූමි පරිභෝජනය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, ධනය වැනි විවිධ මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. විශේෂයෙන් තේමා සිතියම්වල දී යමහල් ක්‍රියාකාරීත්වයේ සිට ජනගහන ප්‍රවණතා දක්වා සාකච්ඡා කෙරේ. නවීන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ලෝකය, පරිසරය සහ වෙනස්වන නාගරීකරණය ඔස්සේ සිදු කෙරෙන විශ්ලේෂණ පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා අතිශයින් ප්‍රයෝජනවත් ය. පරිශීලනය කරන්නාට පහසු වනු පිණිස සිතියම් පොතේ ප්‍රධාන මාතෘකා බෙදා දැක්වීම සඳහා වෙන් වශයෙන් වර්ණ තේමාවන් භාවිත කොට තිබේ. එමෙන්ම සිතියම් අධ්‍යයනයේ දී අතිශයින් වැදගත් වන පරිමාණය, අක්ෂාංශ සහ දේශාංශ, සිතියම් ප්‍රක්ෂේපණ සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographical Information Systems – GIS) පිළිබඳව ද ප්‍රාමාණාත්මක හැඳින්වීමක් මෙහි අන්තර්ගත ය.

සතර විද්‍යාව 7 ශ්‍රේණිය වැඩ පොත

Highlights:

විද්‍යාව සතර 7 ශ්‍රේණිය වැඩ පොත

විද්‍යාව (6 ශ්‍රේණිය) නව නිර්දේශය සතර

Highlights:

විද්‍යාව (6 ශ්‍රේණිය) නව නිර්දේශය සතර

ශක්ති විද්‍යාව (12,13 ශ්‍රේණි)

Highlights:

ශක්ති විද්‍යාව (12,13 ශ්‍රේණි)

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping