අප්පච්චි ඇවිත්

රු375.00

Close
Price Summary
  • රු375.00
  • රු375.00
  • රු375.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10170371 Categories: , , Tag:
Description

ගෙදර මළ පාලුයි. ඊයේ රෑ පුරාම මම හිටියේ නිදිවර්ජිතව. මට වැඩියක්ම නින්ද නොගියෙ අප්පච්චිගෙ කාමරෙන් ඇහිච්ච සද්ද හින්දා. අප්පච්චි කහිනවා. හොටු සූරනවා. උගුර පාදනවා. පඩිනවා. අඬනවා. බැරිම තැන මම හයියෙන් කෑ ගහලා කිව්වා. “අප්පච්චි නිදා ගන්නකො. අප්පච්චි ඇහැරලා ඉන්න කොට මට නින්ද යන්නේ නැහැ.’’

Additional information
Authors

Publishers

ISBN

978-955-31-0915-6

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “අප්පච්චි ඇවිත්”

Your email address will not be published.

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping