Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1622-63-3 |
Language | Sinhala-English |
Pages | 116 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක්
රු250.00 රු225.00
Price Summary
- රු250.00
- රු225.00
- 10%
- රු225.00
- Overall you save රු25.00 (10%) on this product
3, 4, 5, 6 සිසුන් සඳහා සකස් කළ ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක් මෙම පොතේ ඇතුලත් ය. නාම පද Nouns, ක්‍රියා පද Verbs, නාම විශේෂණ පද adjectives, සර්වනාම Pronouns, වර්තමාන කාලය Present tense, අතීත කාලය Past tense, පිළිබඳව සකස්කර ඇති ප්‍රශ්න ළමයින්ට ඉතා ප්‍රයෝජනවත් ය.
Be the first to review “ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක්” Cancel reply
Related Products
Letters From An Astrophysicist
The only thing to fear is loss of ambition. But if you’ve got plenty of that, then you have nothing to fear at all’ – neil degrasse tyson neil degrasse tyson is arguably the most influential, acclaimed scientist on the planet. As director of the hayden planetarium, and host of cosmos and startalk, he has dedicated his life to exploring and explaining the mysteries of the universe. Every year, he receives thousands of letters – from students to prisoners, scientists to priests.
A Brief History of Time
A brief history of time: from the big bang to black holes is a popular-science book on cosmology by english physicist stephen hawking. It was first published in 1988. Hawking wrote the book for readers without prior knowledge of physics and people who are just interested in learning something new.
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Soft Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
Oxford Compact English-English-Tamil Dictionary
This dictionary contains more than 24,000 entries, related phrases, idioms, derivatives and words with irregular forms, and more than 200 illustrations. Like our other bilingual dictionaries, this has been specially compiled for learners of english, teachers, translators and general readers.
Oxford Mini Dictionary & Thesaurus
This small dictionary and thesaurus offers the most accurate and up-to-date coverage of essential, everyday vocabulary with over 40,000 words, phrases, and definitions and 65,000 synonyms and antonyms based on evidence from the oxford english corpus, a unique databank comprising hundreds of millions of words of english.
Oxford Beginners Russian Dictionary
The oxford beginner’s russian dictionary is an innovative guide to learning russian. Designed specifically for english-speaking adult learners who are either learning from scratch or refreshing lost language skills, it offers an easy to use dictionary, extra help with vocabulary, and essential information on living and interacting in the russian-speaking world.
Why We Sleep
Sleep is one of the most important but least understood aspects of our life, wellness, and longevity. Until very recently, science had no answer to the question of why we sleep, or what good it served, or why we suffer such devastating health consequences when we don’t sleep. Compared to the other basic drives in life – eating, drinking, and reproducing – the purpose of sleep remained elusive.
Compact Oxford Italian Dictionary
The compact oxford italian dictionary covers over 90,000 words and phrases, and 120,000 translations of contemporary italian and english. Includes all essential italian and english words, based on findings from the oxford languages tracker
අපට පෙනෙන අහස
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත. නව මුද්‍රණයේ දී සියලු තොරතුරු යාවත්කාලීන කොට ඇති අතර වසර 2030 දක්වා සූර්ය ග්‍රහණ සහ චන්ද ග්‍රහණ පිළිබඳ තොරතුරු ද ඇතුළත් කොට තිබේ.
BUY EBOOK VERSIONසිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
There are no reviews yet.