එකෝමත් එක දවසකට පස්සේ

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(1 customer review)

රු1,000.00

Close
Price Summary
  • රු1,000.00
  • රු1,000.00
  • රු1,000.00
In Stock
Highlights:

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙහි පළමු කොටස් ලෙසින් ‘එකෝමත් එක දවසක ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

BUY EBOOK VERSION
Additional information
Authors

Publishers

ISBN

978-955-21-2702-1

Language

Sinhala

Cover

Soft Cover

Reviews (1)
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    1 Rating
    5 ★
    1
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Dinushi

    එකෝමත් එක දවසක පොතේම දිගුවක් ලෙස දයා ද අල්විස් මහත්මිය තම වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතයේ මතකය අවදි කරන අවස්ථාවක්. ඉතා සියුම් සිදුවීම් තුළ වූ සංවේදීත්වය කතුවරිය අප හා බෙදාගන්නවා.

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping