දේදුන්න

රු600.00

Close
Price Summary
  • රු600.00
  • රු600.00
  • රු600.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10129245 Categories: , , Tag:
Description

දේදුන්නක් සේම විචිත්‍ර වූ සුන්දර ප්‍රේම කතාවක මිහිර රැගෙන එන අන්ජනත්, චමිලාත්, තරංගත්, සංජුලාත්, දේදුන්න සේ මැකී නොයා, පාඨක සිත්සතන් තුළ ලැගුම් ගනු නිසැකය. මිත්‍යා මතවල එල්බ ගැනීම නිසාම මව් ඇකයද, නිවහනද අහිමිව, කටුක පෙදෙසක ගොපල්ලෙකු ලෙස ගවරැලට පමණක් පෙම් කළ ගැටවරයා, යළි ශිෂ්ටාචාරය වෙත කැන්දා ගෙන එන්නී, නව යොවුන් චමිලායි. නිවුන් සොහොයුරාගෙන් වෙන් කරන ලදුව, හුදෙකලාව යෞවනයට පා තබන සංජුලාගේ හද ගැබ ප්‍රේමයේ පහන් සිල දල්වන්නේ තරංගයි. සංජුලා නම් වූ අන්ධ යුවතියද, පියාගේ අකල් මරණයෙන් පීඩාවට පත් වන නැගනියට දයාවන්ත වන තරංගද, අම්මාගේත් අක්කාගේත් අනාදරය නිසාම හිතුවක්කාරියක වූ චමිලාද තණ බිම සුව යහනක් කර ගත අංජනද සමඟ පායන දේදුන්න පාඨක සිත් සතන් චමත්කාරයෙන් පුරවා තබන ආදර අන්දරයකි.

Additional information
Authors

Publishers

ISBN

978-955-671-308-4

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “දේදුන්න”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping