නස්රැදින් සහ නෑයෝ

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(1 customer review)

රු350.00

Close
Price Summary
  • රු350.00
  • රු350.00
  • රු350.00
In Stock
Highlights:

අප ප්‍රකාශනයක් ව පැවැති ‘නස්රුදින් 2‘ කෘතිය නව මුහුණුවරකින් ‘නස්රුදින් සහ නෑදෑයෝ‘ නමින් අලුතින් ප්‍රකාශයට පත් වී තිබේ. පෙර කෘතියේ නො තිබුණු නස්රුදින්ගේ කතා මෙන්ම එ සමයෙහි ජීවත් වූ වෙනත් පඬිවරුන්ගේ උපමා කතා ද මෙයට ඇතුළත් කොට තිබීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම කෘතියෙහි අන්තර්ගත කතාවල ඇති විශේෂත්වය වන්නේ ඒවා හුදෙක් හාස්‍ය කතා ලෙසින් පමණක් කියවා බැහැර කළ නොහැකි වීමය. මේ සෑම කතාවක්ම හාස්‍යය, උපහාසය මෙන්ම ජීවිතය විනිවිද දැකිය හැකි දාර්ශනික භාවයන්ගෙන් යුක්තය.  

BUY EBOOK VERSION
Additional information
Authors

Publishers

ISBN

978-955-21-2742-7

Language

Sinhala

Cover

Soft Cover

Reviews (1)
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    1 Rating
    5 ★
    1
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    S.A.D. Isuru Dinushan

    නිදිමතක් එහෙම ආවම කියවන්න නියමයි.. වැඩිම වාර ගණනක් කියවපු පොත් වලින් එකක්.. මේකෙ කොටස් තියෙනවා.. තුනම මරු.. හිනා වෙනවට වඩා ලොකූ දෙයක් මේ පොත්වල තීනවා.. හයේ හතේ ළමයින්ට කියවන්න දෙන්නම ඕන පොත් ටිකක්.. ඊටත් වඩා කියවන්න ඕන අම්මල තාත්තලා..

Add a review

Your email address will not be published.

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping