මගේ සරසවි

රු880.00

Close
Price Summary
  • රු880.00
  • රු880.00
  • රු880.00
Hurry, Only 1 left.
Highlights:

දහසය හැවිරිදි ගැටවරයකු ලෙස ඔහු කසාන් නගරයට ගීයේ, සරසවියට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් සාර් රුසියාවේ වොල්ගා නදිබඩ පිහිටි මේ විශාල, ඝෝෂාකාරී නගරයේදී ඔහු සරසවියට ඇතුළු වීම වෙනුවට සිප්කමියකුගේ බරපතළ අසීරු ශ්‍රමයට භාජනය විය. සරසවියේ දේශන ශාලා වෙනුවට ඔහුට මුඩුක්කුවල ලගින්නට සිදුවිය. එහෙත් මෙහිදී ඔහුට විප්ලවවාදී බුද්ධිමත්හු හමුවෙති. ස්වකීය ජනතාවගේ ජීවිතය යහපත් කිරීම සදහා සටන් කිරීමට ඔහු තීරණය කරයි.

Additional information
Authors

Publishers

ISBN

978-955-591-158-0

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “මගේ සරසවි”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping