Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-663-110-4 |
Language | Sinhala |
Pages | 114 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මහා පරිනිර්වාණ සූත්‍රය
රු200.00
Close
Price Summary
- රු200.00
- රු200.00
- රු200.00
Hurry, Only 5 left.
Highlights:
බුදුන් වහන්සේගේ අවසාන කාලය පිළිබඳ තොරතුරු මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. දෙවි කෙනෙකු නොවූ උත්තරීතර මනුෂ්‍යයකුගේ ආදර්ශවත් ශාස්තෘවරයකුගේ සැබෑ ස්වරූපය, මෙම සූත්‍රය තුළින් අපට මතුව පෙනෙයි.
සාමාන්‍ය මිනිසකු ද අසූවිය තරම් ජීවිත කාලයක් සපිරුණු විට මතුවන පොදු දුබලතා බුදුන්වහන්සේට ද විය. තම කයේ තතු උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ අයුරිනි.
ආනන්දය! දැන් මම ජරාවට පත්ව සිටිමි. දැන් මා මහල්ලෙකි. මගේ වයස දැන් අසූවකි. දිරූ, ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවා තබා ගන්නා සේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටිමි.
බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්‍රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.
Additional information
Reviews (0)
There are no reviews yet.