වාලුකා

රු1,250.00

Close
Price Summary
  • රු1,250.00
  • රු1,250.00
  • රු1,250.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10140502 Categories: , , Tags: ,
Description

අමාවක අන්ධකාරය කොතරම් දැඩි වී ද කිවහොත් ඇගේ ධෛර්‍යය මුළුමනින්ම පිරිහී ගියේය. පන් මල්ල වුවමනාවට වඩා පිරී පිම්බී යාම නොරිස්සූ ඇය තවත් චීත්තයක් හැඳ ගත්තාය. මේ තෙවන චීත්තය විය යුතුය. දෙකක්ද තුනක් දැයි හරියාකාර මතකයක් නැතත් මීට වඩා හොඳ ක්‍රමයක් පිළිබඳව ඇයට හිතාගත නොහැක. හැමදාම පුලුස්සන රොටි හතරට අමතරව තවත් රොටි දෙකක් වැඩිපුර පිලිස්සු වේ ගමනේ දුර කොතෙක්දැයි නොදත් බැවිනි. ගමක් රටක් පිළිබඳව වගතුග හෙළි කරන්නට පීතර අප්පු මැළි විය.

Additional information
Authors

Publishers

ISBN

978-955-671-750-1

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “වාලුකා”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping