සාගරය පරදා

රු500.00

Close
Price Summary
  • රු500.00
  • රු500.00
  • රු500.00
Out of Stock
Highlights:

ඒ 2010 වසරේ දෙසැම්බර් 19 වෙනිදා ය.

අල් ජසීරා රූපවාහිනියේ එදින ප්‍රධාන පුවත වූයේ තම එළවළු කරත්තය පොලිස් භාරයට පත්වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළෙන්දෙකු වන මොහොමඩ් බොව්සිසි ගැන ය.

රටේ අයහපත් ආර්ථික තත්ත්වය නිසාවෙන් එදින ඔහුට එළවළු පලතුරු කිසිවක් විකුණා ගැනීමට හැකි වී නැත. ඒ මදිවාට පොලීසිය ඔහුගේ එකම වස්තුව ද උදුරා ගත් විට හෙතෙම මහත් කලකිරීමට පත්ව දෙනොදාහක් ඉදිරියේ ගිනි තියාගෙන මළේ ය. ඒ අසුබ සිදුවීම් පෙළක ආරම්භයයි. අරාබි වසන්තය නමින් හඳුන්වන රාජ්‍ය විරෝධි අරගලය පටන්ගත්තේ එදා ය. කෑමබීම ඉඳුම්හිටුම් මානව අයිතිවාසිකම් සහ මූලික ජීවන අවශ්‍යතා අහිමි වූ දහස් ගණනක් මිනිසුන් පාරට බැස්සේ ඒ මොහොතේ දී ය.

කලාපයේ බොහෝ දේවල් වෙනස් වීම ඇරඹුණෙ එතැන් සිට ය.

ඩාරාවේ ද බොහෝ වෙනස්කම් සිදුවුණි. එහෙත් ඒ නගරයේ මිනිසුන් සිතූ පැතූ හැටියෙන් නම් නොවේ.

Notify me when item is back in stock.

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-624-5560-01-1

Language

Sinhala

Pages

256

Publishers

Source

LOCAL

Template

BOOKS

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “සාගරය පරදා”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping