සෙන්කොට්ටන්

රු900.00

Close
Price Summary
  • රු900.00
  • රු900.00
  • රු900.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10137319 Categories: , , Tag:
Description

“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණුහරප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ලඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑනි කියපු කතාවක් මට අද වාගේම මතකෙ තියෙනවා… ඒ කිරිඅම්මා කිවුවා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතුම අමුතු ජාතියක්ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හින්දා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකන්වලට පරිහරණෙට දෙන්න එපාය කියලා… බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක්ද කියල. ඕනෑම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරම් වටිනා එකක්ද කියල. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.’’

Additional information
Authors

Publishers

ISBN

978-955-0980-00-0

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “සෙන්කොට්ටන්”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Decoration sticker
Decoration sticker
Decoration sticker