Cover | Soft Cover |
---|---|
Pages | 158 |
Publishers | |
Template | BOOKS |
ISBN | 978-955-7257-22-8 |
Language | Sinhala |


හෝමෝ කරප්ටස්
රු500.00
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
දීර්ඝ කාලයක් මුළුල්ලේ ලත් දැකීම් සහ පර්යේෂණාත්මක දැණුම ඔස්සේ “හෝමෝ කරප්ටස්” නැමති කෘතිය දර්ශන රචනා කර ඇති අතර ලිබරල් ප්රජාතන්ත්රවාදයේ නැගීමත් සමගින්
Be the first to review “හෝමෝ කරප්ටස්” Cancel reply
Related Products
දිව්‍යමය ගසේ ෆීනික්ස් කුරුල්ලෝ
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්රත්වය”
එක දවසක් උදේ ගමට ඇතුළුවෙන දොරටුව දිහාවෙන් මිහිරි කුරුලු ගීත හඬක් ඇහෙන්න පටන් ගත්තා. මේ සද්දය මොකක්ද කියල හොයාගෙන ආපු ගම්වැසියෝ ගම්මානයේ දොරටුව ළඟටම ආවා.
එයාලට දකින්න ලැබුණා ගහ පුරාම ෆීනික්ස් කුරුල්ලන්ට සමාන ලස්සන කුරුල්ලෝ ගොඩක් පිරිලා ඉන්න හැටි.ඇත්තටම මේ වූතෝං ගහට ආකර්ෂණය වෙලා තිබුණෙ ෆීනික්ස් කුරුල්ලෝ.
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
Grade 11 – ENGLISH
This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.
සිංහල – ඉංග්‍රීසි දෙබස්
මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.
තාත්තා සහ අපි
අද හැමෝම කතා කරන්නෙ මා ගැනය. වෙනදා මල්ලී සුරතල් කරමින් සිටි සියල්ලෝම මා ගැන විමසිල්ලෙන් සිටිති මට මහත් ආඩම්බරයක් දැනේ.
“තව මොනවද දන්නෙ නෑ අඩුපාඩු. රෑ වෙන කොට කඩ නම් වහනව.” ලොකු අම්මා කියයි.
“හැබෑටම බුලත් අතක් ගෙනාවද?” තාත්තා ඇසූවේය. මේ එදා මට ඇසුන ප්‍රශ්නෝත්තර වලින් මතක තිබෙන සමහර කොටස් ය. මහප්පා මියගිය පසු ලොකු අම්මාත් ඒ අක්කලාත් පදිංචිව සිටියේ අම්මලාගේ මහ ගෙදරය. ඒ නිසා කිසි විටක පාළුවක් තනිකමක් අපට නොදැනුණි.
මා පාසලට බාර දෙන්නේ හෙටය.
ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය
මෙම පොත මනාව පරිශීලනය මගින් අපමණ වෙහෙසක් දරමින්
ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන් හට මහත් වු අත්වැලක්
ලබා දීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව අවධාරණය
කරමි. එසේ ම දිවා රෑ වෙහෙසෙමින් තම අනාගතය පිළිබද සුබවාදි
ව උසස් පෙළ කඩයිම පසු කරන්නට වෙහෙසෙන දරුවන්ට ද මෙම
පොත මනාව පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර
ගැනීමට ඇති හැකියාව ද ඉතා ඉහළ අගයක් ගනියි.
10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.
මුතු බෙලි අක්ක නගෝ හත් දෙනා
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්රත්වය”
පායි හායි අක්ක නගෝ හත් දෙනාට ආයුබෝවන් කියලා යන්න සැරසෙද්දි ඔවුන් තමන් පැළඳගෙන හිටපු පිත්ත පටි ගලවලා අතට ගත්තා. එයාලා ඒවා මුහුදු පතුලේ සිටෙව්වා.
ඇසිපිය ගහන තරම් ඉක්මනින් ඒවා දිගට මහතට වැඩිලා මහ මුහුදේ දියවැල් ගලන තාලයට වැනෙන්නත් පටන් ගත්තා.
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
ව්‍යාපාර අධ්‍යයනය I කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය I කොටස
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයනය විෂය ආශ්‍රිතව 12 ශේණිය විෂය ඒකක 1-4 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
සේද කුඩය
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්රත්වය”
“මේ මණ්ඩපයට පුළුවන් මිනිසුන් අව්වෙන් වැස්සෙන් දෙකෙන්ම ආරක්ෂා කරන්න. මොන තරම් ලස්සන මාලිගාවක්ද මගේ නංගි දැනටමත් පරාදයි.”
ලු බෑන් ආපහු තානායමට ආවා. එයා දැක්කා නංගිගෙ කාමරයේ තාමත් පහන් නිවලා නැති බව. හැබැයි සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි. “මගේ නංගි කම්මැලියි.”
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
රන් පොරොව
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්රත්වය”
එකෝමත් එක කාලයක හිටියා පිරිමි ළමයෙක් එයාගේ නම තමයි ‘චෙ චෙං’ එයා බොහෝම දුප්පත් පවුලක කෙනෙක් නිසා එයාට සිද්ධ වුණා පුංචිම කාලේ ඉඳලම ඉඩම් හිමියාගේ ගෙදර වැඩකාර කම් කරන්න. ඉඩම් හිමියා හරිම කෑදරයෙක්. එයාට හැමෝම කිව්වේ “කෑදර ඌරා” කියලා.
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
පුරාණ නාමාවලිය
පුරාණ නාමාවලිය නමින් හඳුන්වන මේ ග්‍රන්ථය කවුරුන් විසින් කිනම් කාලයක කුමක් සඳහා ලියන ලද යනු ග්රන්ථාවසානයෙහි දැක්වෙන කතුවර වසගොත නම් පද්‍ය දෙකෙන් හා මුල් කව්වලිනුත් පැහැදිලි නිසාත් බෙහෙවින්ම ප්‍රකට ග්රන්ථයක් නිසාත් වැඩි හැඳින්වීමක් අවශ්‍ය නොවේ.
දළනෙත් සකත් සිවුවත් රිවි පියුම් අඹ
ගොවිඳුත් සවත් මිහිපුත් කිවිඳු දෙරණඹ
නගුලත් විනා නතනා විරු සිරි සලඹ
සෙත දෙත් මෙ මුරු නිතියෙන් කර සිරි සුලබ
There are no reviews yet.