අමාවී

රු780.00

Close
Price Summary
  • රු780.00
  • රු780.00
  • රු780.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187148 Categories: , Tags: ,
Description

“අරවින්ද් මේ කිසිදේකට සම්බන්ධ නෑ අසංග අයියා. ප්ලීස් මට එයාව බේරගන්න උදවු කරන්න’’ “අමා.. අරවින්ද් අරෙස්ට් වෙලා තියෙන්නේ ටෙරරිස්ට් ඕගනයිසේශන් එකක් එක්ක තියෙන ඩිරෙක්ට් කනෙක්ශන් එකකට. එයාව බේරගන්න ඔයා හිතන තරම් ලේසි නෑ. ඔයා බ්‍රිගේඩියර් උඩවත්තගේ දුව නොවුණා නම් ඔයාවත් අරෙස්ට් වෙලා. ඔයා මේ වෙලාවෙ කරන්න ඕන මේ ඉන්වෙස්ටිගේශන් එකට සපෝට් කරන එක.. නැතුව කොටියෙක්ව බේරගන්න හිතන එක නෙවෙයි’’ “අරවින්ද් කොටියෙක් නෙවෙයි..! අරවින්ද්ගේ එහෙම කිසිම කනෙක්ෂන් එකක් නෑ..’’ “ඔයා හිතනවද අපිට පිස්සු කියලා නිකම්ම මිනිහෙක්ව අරෙස්ට් කරන්න.. එයා ගැන අපි කාලෙක ඉඳන් ඇහැගහගෙන හිටියේ. එයා කාවද හම්බුණේ, මොනාද ෆන්ඩ් කරේ, ඔය චැරිටි, ඔක්කොම එළිවෙයි. “අසංග අයියා කිව්වේ මේ ටෙරරිස්ට් වැඩ පිටිපස්සෙ ඉන්නේ රඝු කියලා නේද? ඉතින් මොකක්ද අරවින්ද්ගේ කනෙක්ශන් එක? ඇයි එයාව අරෙස්ට් කරේ?’’

Additional information
Authors

Publishers

ISBN

978-624-5584-07-9

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “අමාවී”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping