එරන් ළන්ඳු

රු750.00

Close
Price Summary
  • රු750.00
  • රු750.00
  • රු750.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10155965 Categories: , , Tags: , ,
Description

හැන්දෑ අහස හැඩ කරන වලාකුළක රත් රෝස පැහැය දේදුන්නෙන් සොරා ගත්තේ දැයි සිතන්නට ඉසිඹුවක් නොලද යුවතිය වඩාත් යුහුසුළු වූවා ය. ඇගේ දෙපා මුල රෙදි කැබලි ද නූල් කැබලිද වරණවත් සිත්තමක් මවාපායි. නොදරුවෙක් නොදන්නාකමට කළ දඟකාරකමක් සදිසි ය.”ඉක්මන් කරන්න නදී.’’මැස්ම මතින් දෙනෙත ඉවතට නොගත් ලාලනි අණ කළේ නොරිස්සූ හඬිනි. පැය ගණනාවක් තිස්සේ හිඳගෙන සිටීම නිසා රිදුම් දෙන කොන්ද ඇගේ මුවග සිනාව උදුරා ගත් සෙයකි.

Additional information
Authors

Publishers

ISBN

978-955-31-1954-4

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “එරන් ළන්ඳු”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping