කන්දක් සේමා

රු1,500.00

Close
Price Summary
  • රු1,500.00
  • රු1,500.00
  • රු1,500.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10120326 Categories: , , Tags: ,
Description

නූපා ජපානෙයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි. තමුන්ගේ රටේ සමාජ ආරථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නෙ කවුරු හරි සොරා ගත්තු තමුන්ගේ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට,සන්ජෝ නගරයේ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. පෙකනිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.මේ සැරිසරන්නිය සොයා යමු.

Additional information
Authors

Publishers

ISBN

978-955-1470-19-7

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “කන්දක් සේමා”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping