කොහොඹා ඇල්ල

රු1,400.00

Close
Price Summary
  • රු1,400.00
  • රු1,400.00
  • රු1,400.00
Hurry, Only 5 left.
SKU: 10176968 Categories: , , Tag:
Description

“ධර්මය කියන්නේ වෙනත් කවුරුහරි දේශනා කරපු දෙයක්…. මට වෙන කාගෙවත් ධර්මයකින් වැඩක්නෑ හාදයා…..මට මගේම ධර්මයක් තියෙනවා…” මේ ගිනිගෙන දැවෙන ලෝකයේ – අවීචියේ නායකයා යමරජු කීවේය…. “කවුරු අවබෝධ කරගෙන දේශනා කළත් ධර්මය කියන්නේ මේ විශ්වයේ සත්‍යය, සත්‍යයේ ස්වභාවය, මේ විශ්වය හා එහි සියලු ජීවීන් අතර සම්පූරණ ක්‍රියාදාමය…විශ්වයේ ඇත්ත තත්වය තේරුම් ගන්නත්, මේ දුක්ඛිත සසරින් එතෙර වන්නත් ඔබට…මට…ඔබ මා ඇතුළු සියලු සත්වයින්ට ධර්මය උවමනයි.”උදාන්ත යම රජුට ඇත්ත තේරුම් කරවන්න උත්සාහ කළේය. “සුගති ලෝකවල ධධර්මයෙන් මට වැඩක් නෑ.මගේ ධර්මය මගේ වචනයයි. මම මුළු විශ්වය පුරා මගේ ධර්මය පතුරවනවා… මුළු විශ්වයම ලෝදියෙන් ගිනිදැල් වලින් වහනවා… ඒ දවස වැඩි ඈතක නෑ…” යමරජු කීවේ උදාන්තගේ ඇඟ හිරිවැටෙන වියරු හිනාවක් නඟමින්ය.

Additional information
Authors

Publishers

ISBN

978-955-0225-50-7

Language

Sinhala

Cover

Hard Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “කොහොඹා ඇල්ල”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping