ගිරිදේවි

රු1,250.00

Close
Price Summary
  • රු1,250.00
  • රු1,250.00
  • රු1,250.00
Hurry, Only 4 left.
SKU: 10169253 Categories: , , Tag:
Description

ඉකුත් රාත්‍රියෙහි ගන අඳුර මේ නීරස හා මූසල දසුන් ඇගේ නෙතින් සඟවා ලූ කඩතිරයක් විය. අඳුර පමණක් නොව ජීවිතාශාව සහ අධික භීතිය පාළු ගෙපැලේ අප්‍රසන්න දුගඳින් ඇගේ නැහැ පුඩු නොහකුළුවන්නට වගබලාගත්තේය. වෙහෙසින් සයින් හා පිපාසයෙන් පීඩිතව හුන් කෙල්ල කළුවරේ අත පත ගා සොයාගත් ඇඳකබලේ වැතිරී නින්දට වැටුණා ය. හරි හැටි මුහුණ කට දැක බලා ගන්නවත් ඉඩක් නොවූයෙන් කවරාකාරයේ හැඩරුවක් උසුලන්නේදැයි නොදන්නා තැනැත්තෙක් සමීපයෙහි පසුවන බවක් ඇගේ නිදිබර දෑසත් විඩාපත් සිතත් කයත් මුළුමනින්ම නොතකා හැරියේය. “ගැබ කලලය දරන්නට බල කළා වූ දණ්ඩන කඳවුරක ඇයට ඇයම වන්නට ඉඩ හසර නොදෙන වග යළි යළිත් සපථ කරන කල කෘර යක්ෂණියක මිසක ගැහැනියක වී කුමකට…?’’

Additional information
Authors

Publishers

ISBN

978-955-31-1072-5

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “ගිරිදේවි”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping