ගෝලියත් අසිපත

රු1,100.00

Close
Price Summary
  • රු1,100.00
  • රු1,100.00
  • රු1,100.00
Out of Stock

Notify me when item is back in stock.

Description

“ගෝලියත් අසිපත නිසා බයිබල් පුරාවුරතයක සත්‍යතාවය තහවුරු කරන්න අපූරු අවස්ථාවක් ලැබී තිබුණා. හැබැයි පල්ලිය කලේ මේ සොයාගැනීම ඉස්මතු නොවන්න කටයුතු කරන එකයි. ඒකට හේතුව මොකක්ද කියලා පැහැදිලියි. අසිපත නිසා ගෝලියත්ගේ පුරාවුරතය සාමාන්‍ය එකක් නොවන බවට තහවුරු වෙනවා. මේ අසිපත පිටසක්වල ජීවීන්ගේ සුපිරි ශිල්පීය ඥානයෙන් නිරමාණය වුණ එකක් කියන අළුත් මතයක් නිරමාණය වෙනවා. ගෝලියත් අසිපත සාදා ඇති ලෝහය පෘතුවියේ තිබෙන කිසිම ලෝහ වර්ගයකට අයත් නොවීම ඒ මතය සනාථ කරන ප්‍රබල සාක්ෂියක්. ඒ අනුව ගෝලියත්ටත් පිටසක්වළ සම්බන්ධතාවයක් තිබෙනවා කියන කාරණාව තහවුරු වෙනවා. මේ මතය සභාවේ මූලික ඉගැන්වීම් වලට පටහැනියි. ඒ නිසා තමයි පල්ලිය ගෝලියත් අසිපත සඟවන්න උත්සහ ගත්තේ…’’

Additional information
Authors

Publishers

ISBN

978-624-5865-15-4

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “ගෝලියත් අසිපත”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping