දහසක් තරු මැද

රු1,000.00

Close
Price Summary
  • රු1,000.00
  • රු1,000.00
  • රු1,000.00
Out of Stock
Highlights:

”මොකද මේ කළුවරේ තනියම කරන්නේ ?”

“තරු බලනවා”

“හ්ම්”

“කෝ…?”

”කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න”

“මොකද්ද ?”

“තරුවක් ”

“මුහුදෙහි හඩ පරයමින් නැගෙන කිංකිණි සිනහවෙන් දෑස් මුදවා ගැනීමට මට අසීරු විය.තරු අහසේ නෙමෙයි.අර මුහුද දිහා බැලුවත් පේනනේ.”

මුහුදේ තියෙන්නේ තරු එළිය විතරයිනෙ රෙහාන්..තරුවක් ලස්සන අහසේ තියෙද්දී ඔයාට මාව පේන්නෙත් ඒ වගේද…?”

“මට විතරක් එහෙම නොපෙනෙන්න හේතුවක් නෑනේ. ඔයත් ඈත අහසේ ලස්සනට පායලා තියන තරුවක් තමයි.

“මමත් මනුස්සයෙක් ශවින්දි..”

”මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ ‌ රොහාන්” පිළිතුරක් නොනැගුණු මුවින් සුසුමක් පිටවන තැන මෙතෙක් ඈත ක්ෂිතිජය වෙතට යොමු වී තිබූ නෙත් මා දෙසට හැරවුණි.මම ඒ නෙත් තුළම ගිලීම ගිලී කිමිදෙමින් එහි ඇති හැඟිම අවබෝධ කරගන්නට උත්සහ කළෙමි.

Notify me when item is back in stock.

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-624-5572-28-1

Language

Sinhala

Publishers

Source

LOCAL

Template

BOOKS

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “දහසක් තරු මැද”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping