නස්රුදින්

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(2 customer reviews)

රු700.00

Close
Price Summary
  • රු700.00
  • රු700.00
  • රු700.00
Hurry, Only 1 left.
Highlights:

නස්රුදීන් යනු මැදපෙරදිගට අයත් රටක් වූ තුර්කියේ ජීවත් වූයේ යැයි සැළකෙන චරිතයකි. ඔහු වටා බැඳුණු කතා බොහොමයක් වන අතර ඒවා ලෝකයේ බොහෝ රටවල සංස්කෘතියට කා වැදී එම රටවල ජනතා බවට ද පත්ව තිබේ. නස්රුදින්ගේ කථාවලින් සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ කරන අඥාන මිනිසුන්ගේ සැබෑ ස්වරූපය හාස්‍යයෙන් යුක්තව ඉදිරිපත් කරයි. ඒ තුළින් සාමාන්‍ය ජනතාවට හාස්‍යයත් බුද්ධියත් ලබා දෙයි.

Additional information
Authors

Publishers

ISBN

955-21-1152-8

Language

Sinhala

Cover

Soft Cover

Reviews (2)
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    2 Ratings
    5 ★
    2
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    S.A.D. Isuru Dinushan

    නිදිමතක් එහෙම ආවම කියවන්න නියමයි.. වැඩිම වාර ගණනක් කියවපු පොත් වලින් එකක්.. මේකෙ කොටස් තියෙනවා.. තුනම මරු.. හිනා වෙනවට වඩා ලොකූ දෙයක් මේ පොත්වල තීනවා.. හයේ හතේ ළමයින්ට කියවන්න දෙන්නම ඕන පොත් ටිකක්.. ඊටත් වඩා කියවන්න ඕන අම්මල තාත්තලා..

  2. 5 ★
    5 ★
    2 Ratings
    5 ★
    2
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Udesh Perara

    කොච්චර කියවපු උනත් එපා වෙන්නේ නැති කථා තියන ,ජීවිතය යමක් එකතු කරනගන්න පුළුවන් වටිනා පොතක් , පොත් තුනම කියවන්න .

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping