ප්‍රභාතය

රු1,800.00

Close
Price Summary
  • රු1,800.00
  • රු1,800.00
  • රු1,800.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187165 Categories: , Tags: ,
Description

අනෝරාව පටන් ගත්තේ මහ රැයේය. ගල්කැට වාගේ පොල් අතු වහලයට වැටෙන වැහිබිඳු වල හඬට ගෙයි ඇතුල් කාමරයේ නිදාඋන් ගැහැනිය නැගිට්ටාය. “මේකනම් මුරුගසං වරුසාවක්…’’ ගේ ඇතුලේ දෙතුන්පලකින්ම වහලය හිල්වී වතුර වෑස්සේ. දුම්මැස්ස අතඟා වලං මුට්ටි දෙකතුනක් සොයාගත් ඈ තෙමෙන තැන් බලා තැබුවාය. “දඩබඩාස්…’’ ඒ මහ සද්දය ආවේ ගෙයි දකුණු පැත්තෙනි. “මහ කිතුල…’’ ගැහැනිය ගල් ගැහින. “දෙයියන්ටම පෙනීයන්…’’ කුප්පි ලාම්පුව අතින්ගෙන පිළිකන්නට බට ගැහැනිය දුටුදෙයින් විපිළිසර වුවාය. අවුරුදු ගාණක් වයස මහ කිතුල ගෙයි පිට කාමරය බිමට සමතලා කර දමමින් ඇදවැටී තිබේ. කාරණය එය නොවේ. පස් ගොඩැල්ලක් බවට පත්ව තිබූ පිට කාමරයේ නටබුන් අතරේ ළා නිල් පැහැ ආලෝකයක් විහිදෙමින් තිබිණ. “හපොයි…’’ ඇයගේ හිතට සැණින් කාලාන්තරයක් තිස්සේ තමන්ගේ පරම්පරාව ගැන අසා තිබූ, මානාකන්දේ අතීතය හා සම්බන්ධ කතන්දර මාලාව සිහියට නැගිණ. “එහෙනම් ඒ කතා බොරු නෙමේ…’’ අනෝරාව මැද නොසෙල්වී, ළා නිල් පාට ආලෝකය විහිදුවන අද්භූත වස්තුව දෙස බලා, ගැහැනිය භීතියෙන් සිතුවාය.

Additional information
Authors

Publishers

ISBN

978-624-6103-03-3

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “ප්‍රභාතය”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping