පාලි සාහිත්‍ය

රු990.00

Close
Price Summary
  • රු990.00
  • රු990.00
  • රු990.00
Out of Stock
Highlights:

වර්තමාන යුගයේ භික්ෂු පරපුර සකස් විය යුතු අන්දම
පෙන්වන ඇදුරු කඩක් වන්නේ අග්ගමහා පණ්ඩිත
පොල්වත්තේ බුද්ධදත්ත මාහිමිගේ උදාර චරිතයයි.
භික්ෂු විනය ශාසනයේ පැවැත්මට අනිවාර්ය වුවකි.
ඊට අධ්‍යාපන ක්ෂමතාව ද එකතු විය යුතුය.
සාම්ප්‍රදායික පාරිවේණක අධ්‍යාපනය සහ නවීන
අධ්‍යාපනයද නිසා ලබාගත හැකි මහඟු ඵලය පුජ්‍ය
පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් මනාව පෙන්වා දී
තිබේ.පැරැන්නන් කී නිසාම ඇතැම් මත වාද හිසේ
උන්වහන්සේ පැහැදිලි කළහ.ශ්‍රි ලංකාවේ මෑත
කාලයෙහි පහළවුණු අග්‍රගණ්‍ය පඬිවරුන්ගේ
ලේඛනයක් පිළියෙල කරතොත් එහි පොල්වත්තේ
බුද්ධදත්ත යන නම මුලටම වැටෙනු නිසැකය. මේ
ප්‍රාතිහාර්යය කිරිමට උන්වහන්සේට පුළුවන් වුයේ
හුදු පාරිවේණික අධ්‍යාපනය නිසාම නොවේ.
උන්වහන්සේ ලත් භාෂාන්තර දැනුම හා සමයන්තර
අවබෝධය ඊට මහත් පිටිවහලක් විය.

Notify me when item is back in stock.

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-955-569-875-7

Language

Sinhala

Publishers

Source

LOCAL

Template

BOOKS

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “පාලි සාහිත්‍ය”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping