පැරීසියේ තනි වී

රු720.00

Close
Price Summary
  • රු720.00
  • රු720.00
  • රු720.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187483 Categories: , Tags: ,
Description

ෆ්ලොරන්ස් නේවාසික කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටි උනා, මවගේ මරණින් පසු පැරිසියේ චිත්‍ර ශිල්පීන්ගේ මධ්‍යස්ථානය වූ මොන්මාට්‍රා වෙත ආපසු පැමිණියේ පියා වූ ජුලියස් තුරෝගේ දැනුම්දීමට අනුවය. මොන්මාට්‍රා චිත්‍රාගාරය වෙත පැමිණි අයට දැනගැනීමට ලැබෙන්නේ ඇගේ පියා මියගොස් ඇති බවය. ඇය සිය පියාගේ චිත්‍රාගාරය තුළ තනිවූයේ පිළිසරණක් නොමැතිවය. එහිදී ඇයට එහි පැමිණෙන චිත්‍ර වෙළෙන්දෙකු හා විනෝදකාමීන්ට සහායිකාවන් සපයන ෆිලිප් ඩයුබියුෂෙරොන් හමුවන්නේ අහම්බයෙනි. ඔහු ජුලියස් තුරෝගේ චිත්‍රාගාරයට යන්නේ පුරුදු ගැනුම්කරුවන්ට විකුණා ගැනීම සඳහා චිත්‍රයක් සොයා ගැනීමටය. මේ අතර වෝල්ස්ටැන්ටන් ආදිපාදවරයා එංගලන්තයේ සිට පැරිසියේ නිවස වෙත පැමිණෙන්නේ පෞද්ගලික කරදරයකින් නිදහස්ව විවේකයෙන් පසුවන බලාපොරොත්තුවෙනි. ඒ චිත්‍රය ආදිපාදවරයාට විකුණා ගැනීමට කටයුතු කරන ෆිලිප් ඩයුබියුෂෙරොන් ඌනාවද ආදිපාදවරයා වෙත රැගෙන යන්නේ ඇය වෙනුවෙන් කිසියම් සුදුසු වැඩ පිළිවෙලක් සකස් කර දෙන බව සඳහන් කරමිනි.

Additional information
Authors

Publishers

ISBN

978-624-566-435-1

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “පැරීසියේ තනි වී”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping