පොරොන්දම් බලන හැටි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(1 customer review)

රු450.00

Close
Price Summary
  • රු450.00
  • රු450.00
  • රු450.00
In Stock
Highlights:

පොරොන්දම් බලන හැටි ඉගෙනීමට අවශ්‍ය නක්ෂත්‍ර වගු හා පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් හෙළිදරවු නොවූ අති දුර්ලභ කරුණු රාශියක් අන්තර්ගත මෙම කෘතිය ජ්‍යෝතිෂ ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ ප්‍රවීණ ජෝතිර්වේදීයෙකුගේ මනා දැනුමේ හා දිගුකාලීන ගවේෂණයක ප්‍රතිඵලයකි. විවාහයට පමණක් නොව වෙනත් බොහෝ කටයුතුවලට පොරොන්දම් බලන හැටි ද මේ කෘතියෙන් හෙළිදරව් කරයි.

Additional information
Authors

Publishers

ISBN

955-21-1219-2

Language

Sinhala

Cover

Soft Cover

Reviews (1)
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    1 Rating
    5 ★
    1
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    S.A.D. Isuru Dinushan

    ලව් එක ගෙදරින් දැනගත්තු කාලෙ කේනදර බලවන්න ඕන කියල කියනකොට අපේ පොරොන්දම් ගැළපෙයිද කියල අපිටම බලාගන්න පුළුවන් හරියට, මේ පොත අරන් උත්සහ කලොත්. මෙහෙමයි මේක ගත්ත කියල සාස්තරේ නොදන්න කෙනෙකුට ජෝතිශ්‍යවේදියෙක් වෙන්න බෑ.. ඒත් බොහෝ දුරට තමංගෙ පොරොන්දම් ගැළපෙනවද කියල තමන්ටම බලාගන්න පුළුවන්.අම්මල දෙගොල්ල අතර කේන්දර හුවමාරු කරන්න කලින් පොත් කිහිපයක් අරන් බැලුවා මේව දීල වැඩේ අල වෙයිද කියල. හැබැයි මං සාර්ථකයි මං පොත් බලල හිතාගත්තට වඩා හොඳට ගැළපුනා.. මේ පොතත් සෑහෙන්න උපකාර උනා වැඩේට..

    ප.ලි. – කේන්දර පොරොන්දම් ගැන කිසිම විශ්වාසයක් නැතත් දෙමව්පියන්ගේ හිතසුව පිණිස මේවා කලද ගැළපිය යුත්තේ පොරොන්දම් නොව දෙදෙනෙකුගේ අදහස් බව තරයේම විශ්වාස කරමි.

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping