භස්ම නගරය

රු1,875.00

Close
Price Summary
  • රු1,875.00
  • රු1,875.00
  • රු1,875.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187826 Categories: , , Tags: , ,
Description

ක්ලැරී ෆේ ගේ එකම පැතුම,තම ජීවිතය පෙර තිබු ලෙසින් යළි සාමාන්‍ය වනු දැකීමය. එහෙත්,මායා බලපෑමකින් සිහිමුර්ජාවකට ලක් වූ මවක් සිටින,නරවෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරටම හිමි වූ, රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජීවිතයේ සාමාන්‍ය යනු කුමක්ද? ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය.එහෙත්,ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ.විශේෂයෙන්ම,කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත්,අලුත සොයාගන්නට ලැබුණු,ඇයගේ සහෝදරයා වන ජෙස් ඊට ඉඩ නොදුන්නේය.සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාරගය වූයේ,බොහෝ දුරට උමතු,නියත වශයෙන්ම දුෂ්ට,තම පියා වන ධුර්ත සේයාදඩයක්කාර වැලන්ටයින්ව සොයා ගැනීමය.දෙවැනි මරත්‍ය මෙවලමද සොරාගත් පසු,රෞද්‍ර සංවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය.ඇත්තෙන්ම ජෙස්,තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද?

Additional information
Authors

Publishers

ISBN

978-624-5579-17-4

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “භස්ම නගරය”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping