මකරන්ද දඩයම

5 ★
5 ★
5 Ratings
5 ★
5
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(5 customer reviews)

රු1,750.00

Close
Price Summary
  • රු1,750.00
  • රු1,750.00
  • රු1,750.00
In Stock
Highlights:

කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.

Description

කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-955-21-2993-3

Language

Sinhala

Publishers

Source

MDG

Reviews (5)
5 ★
5 Ratings
5 ★
5
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    5 Ratings
    5 ★
    5
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Sunimal Perera

    වෙනස්ම ආකාරයේ කවරයක් සහිත කෘතියක්. මා මීට පෙර කංචනා දොඩංගොඩ ගේ නවකතා කියවා නැතත් ඇයගේ වෙනත් නිර්මාණ විඳ තිබෙනවා. ඒ අනුව මේ කෘතිය ඉතා හොඳ මට්ටමක ඇතැයි සිතෙනවා.

  2. 5 ★
    5 ★
    5 Ratings
    5 ★
    5
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Nilakshi manuwansa (verified owner)

    සියලු ආදරණීය රැකවරණයන් අහිමි කල විට ඒ හා සටන් වදින්නට හෝ ජීවිතය පරදුවට තබන්නට ගැහැනියකට හැකිය. එහෙත් මවක් ලෙස තවත් ජීවිතයක් ආරක්ෂා කල යුතු කල ආත්මීයව අසරණ වන ගැහැණිය ගැන මකරන්ද දඩයම ලියවී ඇතයි සිතේ
    එසේම ගැහැණිය යනු සදාකාලිකවම පරාජය බාරගන්නා අයෙක් බව කතාව අවසානයේ පේනවා දෙයි. ඒ වූ කලි ලොව සනාථන දහම වන අයහපත පරාදා කෙදිනක හෝ යහපත ජයගන්නා බවයි…..
    කෙසේ වෙතත් කාංචනා දොඩන්ගොඩ කතු තුමියට යහපත් ප්‍රතිචාර මැද තම කතු දිවිය ඉදිරියට ගෙන යාමට සුභාසින්ශන පතමි එමෙන්ම ඔබ‍ට මෙම පොත කියවීමට ආරාධනා කරමි

  3. 5 ★
    5 ★
    5 Ratings
    5 ★
    5
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Nilakshi Manuwansa (verified owner)

    සියලු ආදරණීය රැකවරණයන් අහිමි කල විට ඒ හා සටන් වදින්නට හෝ ජීවිතය පරදුවට තබන්නට ගැහැනියකට හැකිය. එහෙත් මවක් ලෙස තවත් ජීවිතයක් ආරක්ෂා කල යුතු කල ආත්මීයව අසරණ වන ගැහැණිය ගැන මකරන්ද දඩයම ලියවී ඇතයි සිතේ
    එසේම ගැහැණිය යනු සදාකාලිකවම පරාජය බාරගන්න අයෙක් නොවන බව කතාව අවසානයේ පේනවා දෙයි. ඒ වූ කලි ලොව සනාථන දහම වන අයහපත පරාදා කෙදිනක හෝ යහපත ජයගන්නා බවයි…..
    කෙසේ වෙතත් කාංචනා දොඩන්ගොඩ කතු තුමියට යහපත් ප්‍රතිචාර මැද තම කතු දිවිය ඉදිරියට ගෙන යාමට සුභාසින්ශන පතමි එමෙන්ම ඔබ‍ට මෙම පොත කියවීමට ආරාධනා කරමි

  4. 5 ★
    5 ★
    5 Ratings
    5 ★
    5
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    අනූපා මුහන්දිරම්ගේ

    සුන්දර ආදරණීය සෙනෙහසක් සැකය වාගේම අනවශ්‍ය ඉලක්ක හඹා යෑම නිසා ඛේදාන්තයක් වූ අයුරු ඉතා සූක්ෂම ලෙසින් පාඨක සිතට කාවැදෙන ලෙසින් ගැලපීමට කතුවරිය සමත්ව ඇත. දුලබ වස්තුබීජයක් කතාවට යොදාගැනීම කතුවරිය ඉතා බුද්ධිමත් සහ නිර්මාණශීලි ලෙස සිදුකර ඇත.
    කාංචනා, තව තවත් හදවතටත් බුද්ධිියටත් එක සේ අමතන නිර්මාණ බිහිකිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

  5. 5 ★
    5 ★
    5 Ratings
    5 ★
    5
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    deshan ananda

    කෙසේ වෙතත් කාංචනා දොඩන්ගොඩ කතු තුමියට යහපත් ප්‍රතිචාර මැද තම කතු දිවිය ඉදිරියට ගෙන යාමට සුභාසින්ශන පතමි එමෙන්ම ඔබ‍ට මෙම පොත කියවීමට ආරාධනා කරමි

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping