මෙහෙකාරියගේ අභිරහස

රු800.00

Close
Price Summary
  • රු800.00
  • රු800.00
  • රු800.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187482 Categories: , Tags: ,
Description

ගිසේල්ඩා පත්ව සිටියේ මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දුක්ඛදායක තත්ත්වයකටය. ඇගේ බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිදුකල යුතු ශල්‍යකරමය වෙනුවෙන් ඇයට මුදල් නොතිබිණි. දිළිඳුකම නිසා උපකාර කිරීමට කිසිවෙකු නොසිටි ඇය ධෛරයය උපදවා ගන්නේ ඒ මුදල වෙනුවෙන් තමන් සතුව තිබූ එකම හා වටිනාම දෙය වූ පිරිසිදු බව පිළිගැන්වීමටය. මානය යටපත් කරගන්නා ඇය තම ගෞරවය අහිමි කර ගැනීම අබියස සිටින බව දනිමින් එළඹෙන්නේ තම සේව්‍යයා වූ ධනවත් හා කඩවසම් ලින්ඩ්හරට්ස් අරල් වරයා වෙතටය. සිය මෙහෙකාරිය වූ අහිංසක, දුර්වල ගැහැණු ළමයා එවැනි බියකරු තීරණයකට එළඹීම ගැන තැති ගැන්මට පත් ඔහු තරයේ අදිටන් කරගත්තේ ඇගේ ගෞරවය නොකෙලසා ඇයට උපකාර කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට හා ඇය සැමවිටම හෙලි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටි තම පවුලේ දිලිඳු බවට හේතුව සොයා ගැනීමටය.

Additional information
Authors

Publishers

ISBN

978-624-566-434-4

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “මෙහෙකාරියගේ අභිරහස”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping