Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-084-156-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
Notify me when item is back in stock.
Be the first to review “ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්” Cancel reply
Related Products
Sri Lanka – THE GEM OF THE INDIAN OCEAN
‘Sri Lanka:The gem of the Indian Ocean’ A New Tourism based brought together by Ifham Raji and Tracey Rich was launched last week. This is the unique product of a meeting of minds and passions for wildlife, photography and the rich tapestry of Sri Lanka.
A unique souvenir travel book–lavishly illustrated and sumptuously written with photographs spanning over a decade of work by both photographers, the book is a wonder of collaboration.
Ifham – a successful gem dealer from the bustling city of Colombo and Tracey Rich a wildlife conservationist, photographer and writer from the countryside surrounding Stonehenge in the United Kingdom, first met photographing elephants in Minneriya National Park some ten years ago.
‘It is a very personal journey through some of the best views of the country both from within and with an outside perspective of a visiting traveler from overseas
සුරතල් සතුන්ගේ රෝග
ශ්‍රි ලංකාවේ නිවෙස් තුල සුරතල් සතුන් ලෙස වැඩිපුර ම ඇති කරන්නේ සුනඛයින් සහ බළලුන් ය.යහපත් සෞඛ්‍යයෙන් හෙබි සුරතල් සතෙකු නිවසක වාසය කරන්නේ නම් එම සත්වයාගේ අයිතිකරුත්,සත්ත්වයාත් අතර මනා සම්බන්ධතාවයක් ඇති වෙයි.තමන්ගේ සතුන්ට වැලඳිය හැකි රෝග පිළිබඳව අවබෝධයක් ඇති සත්ව අයිතිකරුවන් සිටියහොත් සෞඛ්‍ය සම්පන්න සුරතල් සත්ත්ව ප්‍රජාවක් ගොඩනගා ගැනීම අසීරු නොවේ.එවැනි වගකීම් සහගත සත්ව අයිතිකරුවන් බිහි කිරිමේ අරමුණින් ලියැවුණු මේ කෘතිය සුරතල් සතුන් හට රෝග වැලදීම වළක්වා ගැනීමත්, වැළඳුණුු රෝග සුව කර ගැනීමත් පිළිබඳ වැදගත් මඟ පෙන්වීමක් ලබා දෙයි.
මගේ ගමට අරුණ
මගේ පුතා ළදරුවියේදී හදා වඩා ගත්තේ මගේ අම්මාය. ටික කලක් ගොස් අම්මා ගෙදර ගිය පසුවද අම්මා බැලීමට යාමට පුතා දැක්වූයේ පුදුම ආසාවකි.අම්මා හදා දෙන කෑමට අපද ආසා කළ අප කෑමට වැඩියෙන් කැමති දේ උයා පිහා දීම අම්මාගේ සිරිත විය. බිරිදත් මාත් රැකියාවට යන අතර පුතා ළග රැදී සිට පෝෂණය කොට බලා හදාගැනීමට අපගේ ඉමහත් වාසනාවක් විය. මෙහෙකාරියන් දෙදෙනෙකු සිටියත්, අම්මාගේ ආදරය අවශය විය. අම්මා බොහෝ විට පුතා ඇමතුවේ මැණික කියාය. වයස අවුරුදු දෙකත් ඉක්ම වූ පසු මව බැලීමට මහ ගෙදර ගොස් දිනක් අප ආපසු යාමට වාහනයට ගොඩ වන විට අම්මා ඇමතු පුතා කීවේ. ” ආච්ච් දැන් ඔයාගේ මැණික යන්නයි හදන්නෙ” යනුවෙනි. අම්මා සතුටින් ඉපිල ගියාය.
වඳ වී යාමේ අවදානමක් ඇති ශ්‍රී ලංකාවට ආවේණික ශාක
මිහිතලයෙන් වඳ වී යාමට සැරසෙන, නැතිනම් මිහිතලයෙන්
වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක ගණන
දිනෙන් දින වැඩි වනු මිස අඩු වන බවක් නැති බව රතු දත්ත වාර්තා
සාමීක්ෂණයෙන් පෙනී යයි.
මීට ඍජුව ම මිනිසා වගකිය යුතු අතර, ඇතැම් අවස්ථවල දී
ස්වභාවධර්මයේ ක්‍රියා ද මීට හේතු වී තිබේ.
හේතුව කුමක් වුවත්, නුදුරු අනාගතයේ දී ම දුර්ලභ හා අලංකාර ශාක
ගණනාවකගේ පැවැත්ම අස්ථිර බව නම් පැවසිය යුතු ය.
නිල් වනපෙත
පරිසරය අපගේ නොවෙයි මින
නිවැරදිව තේරුම් ගමු
ඉතා කෙටි කාලයක් පමණක්
අපිත් එහි ජීවත් වෙමු
විශ්වයේ ගති වෙනස් කරලන
මුලා සිතිවිලි දුරලමු
අන් සතුන් මෙන් අපි ද හිතවත
පරිසරේ කොටසක් වෙමු.
ඕකිඩ් වගාව
අලංකාරය සඳහා හෝ ව්‍යාපාරික මට්ටමින් ඕකිඩ් වගා කරනු ලබන්නන්ගේ ද, ඒ සඳහා උනන්දුවක් දක්වන අයගේ ද ප්‍රයෝජනය සඳහා මෙය රචනා කර ඇත.
සුනඛ මිතුරෝ
මීට වසර හතලිස් දවසකට පමණ පෙර වනාන්තරවල විසු අනේක විධ සත්ව කොට්ඨාශ අතුරින් වෘක ගණයට අයත් එක් සත්ව සමුහයක් එම වනාන්තරවල පිහිටි ආදි මානව ජනාවාස වෙත සංක්‍රමණය වූහ. ඒ එම මානවයාගේ සත්ව දඩයම් අවශේෂ ආහාරයට ගනු පිණිසය.
Live Encyclopedia Plants
Plants Encyclopedia – Augmented Reality Book – WOW! Series
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්
මෙම කෘතියෙන් අලි ඇතුන්ගේ පැරණි තොරතුර පරිණාමය, දේහ විද්‍යාත්මක ලක්ෂණ ආදී කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.
There are no reviews yet.