ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරය සහ එල්ලාංගා පද්ධති

රු250.00

Close
Price Summary
  • රු250.00
  • රු250.00
  • රු250.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187521 Category: Tags: ,
Description

කුඹුරු අක්කර දහස් ගණනක් අස්වද්දමින් රට ස්වයංපෝෂිත කිරීමට තරම් ශක්තිමත් වාරි තාක්ෂණයක් එදා ලංකාවේ පැවතුණි. මෙවැනි විශිෂ්ට වාරි තාක්ෂණයකින් අනුන වාරි ශිෂ්ටාචාරයක් පැවතීම අතීත මුතුන් මිත්තන්ගේ දක්ෂතාවය මොනවට පැහැදිලි කරයි. වාරි තාක්ෂණයේ අති විශිෂ්ට නිරමාණයන් ලෙස සැලකෙන බිසෝකොටුව, කුඹ සොරොව්ව ආදී ඇතැම් නිරමාණ ගොඩ නැගූ ආකාරය අදටත් නූතන තාක්ෂණයට අනුව පැහැදිලි කිරීම අසීරු වී තිබේ. ලෝක කෘෂිකාරමික උරුමයක් වන එල්ලංගා පද්ධති හෙවත් වැව් පොකුරු, අතීත රජවරුන් ගොඩ නැගූ වැව් බැඳී රාජ්‍යයේ වාරි සංකල්පයේ පැවති ජල කළමනාකරණයේ උපරිම කාරයක්ෂමතාවයක් සඳහා මෙන්ම තිරසාර කෘෂිකරමාන්තයක් සඳහා ඉදිවුණු අනරඝ නිමැවුමකි.

Additional information
Authors

Publishers

ISBN

978-624-5544-16-5

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරය සහ එල්ලාංගා පද්ධති”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping