ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රතු ඔළු මිනිස්සු

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(1 customer review)

රු110.00

Close
Price Summary
  • රු110.00
  • රු110.00
  • රු110.00
Out of Stock
Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Red-Headed League හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රතු ඔළු මිනිස්සු’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එක්තරා අපරාධයක් සිදුකරන්නට රතු කෙස් ඇති නිවාස හිමියකු සිය නිවසින් ඈත් කොට තබන්නට අපාරධකරුවන් යොදන උපක්‍රමයක් වටා මේ කතාව ගෙතී තිබේ.

BUY EBOOK VERSION

Notify me when item is back in stock.

Additional information
Authors

Publishers

ISBN

978-955-21-2454-9

Language

Sinhala

Cover

Soft Cover

Reviews (1)
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    1 Rating
    5 ★
    1
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Prasanna Gomez

    මේ පොත ඇතුළු මේ පොත් මාළාවේ බොහෝ ඒවා මා ළඟ තියෙනවා. මගේ කාලවේලාවේ හැටියට පොතක් කියවන්නට මට ඇති කාලය අඩුයි. මේ පොත් කෙටි නිසා ඉක්මනින් කියවා නිම කළ හැකියි. අන්තර්ගතය සංක්ෂිප්ත කොට ඇතත් එය නොදැනෙන සේ පරිවර්තනය කොට තිබෙනවා.

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping