හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු

රු1,800.00

Close
Price Summary
  • රු1,800.00
  • රු1,800.00
  • රු1,800.00
Out of Stock

Notify me when item is back in stock.

Description

හැරී පොටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායාකර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරීමට ආසන්නව සිටී. ග්‍රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැබෙන තුරු බලා සිටීමට හැරීට. (අප්‍රසන්න ඩර්ස්ලිලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය.මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී.එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත.

Additional information
Authors

Publishers

ISBN

978-955-573-761-6

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping