හිතුවක්කාර නපුරා

රු750.00

Close
Price Summary
  • රු750.00
  • රු750.00
  • රු750.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187463 Categories: , Tags: ,
Description

“ඒත් සර් මගේ තාත්තා නෙමෙයිනේ අයියේ.. මම ඒක තේරුම් ගත්තා.. අනූ අයියා මට ආදරෙයි. මම කවුද.. කොහොම කෙනෙක්ද කියලා නොදැන එයා මට ගොඩක් ආදරේ දුන්නා.. එයා මාව කවදාවත් රිද්දන එකක් නෑ… මම ආදරේ කරන කෙනා මට ආදරේ කෙරුවේ නැත්තන් මම මගේ ජිවිතේ ඉතුරු ටිකත් දුක් විඳියි අයියේ… ඒත් මම මට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න පුරුදු වුණොත් අපි දෙන්නම සතුටින් ඉඳියි… ඒක නේද වෙන්න ඕන.. ආදරේ කරලා දුක් විඳින්න මට තව හයියක් නෑ කවිඳු අයියේ… මට දුක් විඳලා හරි මහන්සි.. ආදරේ නිසා දුක් විඳින්න මට බැරි වෙයි.. මාව මැරිලා යයි… එහෙම වුණොත් මාව මැරිලා යයි අයියේ.. ඒක නිසා මට ආදරේ කරන අනූ අයියව මම මැරි කරනවා… එහෙම හොඳයිනේ…’’ සඳලි ස්ථිර කටහඬින් කියද්දී මොනවා කියන්නද කියලා කවිඳුට හිතා ගන්න බැරි වුණා.. කෙල්ල කිව්වේ සාධාරණ කතාවක් නිසා ඒකට විරුද්ධව දෙයක් කියන්න කොල්ලට හිතුණේ නෑ…

Additional information
Authors

Publishers

ISBN

978-624-5797-08-0

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “හිතුවක්කාර නපුරා”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping